සඳ රැස් වෑහෙන...........
සඳ රැස් වෑහෙන පොල් අතු වහලින්
දිය රූරන්නට වහින්නෙපා.......
පන් කොළ පැදුරේ මවගේ තුරුලේ
පුතු කිිරි සිනාව මැකෙන්නෙපා.........
සඳ රැස් වෑහෙන...........
රිදුම් ලන දෙපා පැලට වඩින කල
රිදුම් කොයි ගියාවේ......
කුසේ ගින්නද කොයිද නොදනී
මා සිඟිති පුතු සිනාවේ......
සඳ රැස් වෑහෙන......
දෑතේ කරගැට පුතුගේ හිස මත
ඔටුනු පළන්දන්නයි.......
නළලේ දහදිය පුතුගේ හෙට ලොව
මිණි මුතු වස්සන්නයි..........
සඳ රැස් වෑහෙන...........
Keep it
ReplyDeleteLassanai
ReplyDelete